August 19, 2010

ඔබේ බ්ලොගයේ දැන්වීම පලකරගන්න කැමති ද??(දෙවන අදියර)


ඔන්න මම දැන්වීම් වල දෙවන අදියර පටන් ගත්තා.cool smile wink මම මෙතන අයෙමත් පරණ විස්තර ටික කියන්නේ යන්නේ නෑ.ඔයගොල්ලෝ මේ පහළ තියන ලින්ක් එකට ගිහිල්ලා වැඩි විස්තර ලබාගන්න...smile

ඔබේ බ්ලොගයේ දැන්වීම පලකරගන්න කැමති ද????


ගියවර ප්‍රධාන දැන්වීම ලෙස තෝරාගනු ලැබුවේ රෝටියා ගෙ බ්ලොග් එකයි.මෙවර ඒ අවස්ථාව හිමිවුයේ ๑ පුෂ්පෙ අයියගේ පොට් එක ๑ ටයි.

ඔබත් නොපමාව ඔබේ බ්ලොගයේ දැන්වීමක් සදා මා වෙතට යොමු කරන්න.වැඩි විස්තර සඳහා ෆෙස් බුක් එකේ Fan Page එකෙන් දැනගන්න පුලුවන්.smile wink

මෙන්න ෆෙස් බුක් එකේ Fan Page එක,

අවකාශයේ මගේ තාප්පය-FB Fan Page


smile smile smileකට්ටියම comment එකක් දීලා යන්න අමතක කරන්න එපා.....smile smile smile




No comments:

Post a Comment