August 13, 2010

එලකිරි එකට ආදරය කරන අයට(EK Lovers)

ලංකාවේ අංක එකේ වෙබ් අඩවිය කුමක්ද යන්න කෙනෙකු ගෙන් ඇසුවොත් ඔහු හෝ ඇය පවසන්නේ එලකිරි.com කියලා තමයි.cool cool cool ඉතින් මම හිතුවා අපේ එලකිරි එකේ ඉන්න බ්ලොග් හදාගෙන ඉන්න අයට දෙයක් කියන්න.එක තමයි ඔබේ බ්ලොග් එකේ බැනර් එකක් විදියට අපේ එලකිරි එක දාගන්න කියලා.මම එකක් හැදුවා.එක කැමති නම් එක දාගන්න නැත්නම් තමන් එකක් හදලා දාන්න.මෙය ඔබ කැමති නම් පමණක් දමන්න.wink smile

බැනර් එකක් දාන විදිය මුලින් ම කියන්නම්.smile

මුලින් ම Dashboard එකේ තියන Design වලට ගිහිල්ලා Add a Gadget වල තියන HTML/JavaScript එකට ගිහිල්ලා පහළ තියන එක Copy and Paste කරන එක තමයි.smile winkමේක හරිම සිම්පල් වැඩක්.wink wink

මේක බාගෙන අර විදියට Copy and Paste කරන්න.smile wink

එලකිරි බැනර් එක








මේක මම ඉස්සෙල්ලා කිව්ව විදියට කරන්න තියෙන්නේ.ඔබේ සහයෝගය අපේ එලකිරි එකේ admin වන GTRZ ට.smile

දැන් කවුරු හරි කියන්න පුලුවන් එලකිරි එක කොහොමද ලංකාවේ අංක එක වුනේ කියලා.එකට හොඳම උදාහරණයක් විදියට මේක බලන්න.මේක බැලුවාම හරි.....smile wink

මොකද්ද මේ එලකිරි.කොම් කියන්නෙ

කට්ටියම මේක කියවලා comment එකක් දාල යන්න අමතක කරන්න එපා....wink wink



coolcoolcoolcoolඑලකිරි යට ජය වේවා!!!!!coolcoolcoolcool