August 10, 2010

ක්‍රිකට් විස්තර ඇතුලත් කරගන්න

ඔබත් ක්‍රිකට් වලට කැමති ද???ඔබේ බ්ලොග් එකට ක්‍රිකට් විස්තර ඇතුලත් කරගැනීමට මෙන්න ගැජට් එකක්.smile wink මේක දාගන්න හරිම ලේසියි.
මුලින් ම කරන්න තියෙන්නේ Dashboard එකේ තියන Design වලට ගිහිල්ලා Add a Gadget වල තියන HTML/JavaScript එකට ගිහිල්ලා පහළ තියන එක Copy and Paste කරන එක තමයි.smile wink

මෙන්න ඒක,







මේක බාගෙන එක Copy and Paste කරන්න.smile

මමත් මේක දාගත්තා.ලංකාවේ ගොඩ දෙනෙක් කැමති ම ක්‍රීඩාව නේ ක්‍රිකට් කියන්නේ.cool මගෙත් ආසම ක්‍රිඩාව තමයි.මම දැක්කා Dil_scoop බ්ලොග් එක හදලා තියනවා.එකත් පොඩ්ඩක් බලන්නකෝ....wink
මෙන්න ඒ බ්ලොග් එක,
Dil_scoop

අද ඉදන් පටන් ගන්නා ශ්‍රී ලංකා,ඉන්දියා සහ නවසිලන්තය අතර තුන්කොන් තරඟාවලිය අප කණ්ඩායමට ජය ගැනීමට හැකිවේවා යැයි අප සැවොම ප්‍රර්ථාන කරමු.smile

coolcoolcool!!!!!!!!.....ශ්‍රී ලංකා කණ්ඩායමට ජය වේවා.....!!!!!!!!coolcoolcool

No comments:

Post a Comment