August 6, 2010

පුංචි වූනත් හරිම සැරැයි


මම මේක කාලෙකට කලින් දාපු එකක්.මම අද නිකමට වගෙ එලකිරි.com එකට ගියා මම දාපු පොස්ට් බලන්න.එතකොට තමයි මම මේක දැක්කේ.

මෙන්න මම එලකිරි එකේ දාපු පොස්ට් එක,
පුංචි වූනත් හරිම සැරැයි - 10-02-2009, 12:47 PM

මම මේ ලින්ක් එක දුන්නේ නැත්නම් කියයි නේ මම මේක හොරකම් කරපු එකක් කියලා.smile razz

පින්තුරය 1
පින්තුරය 2
පින්තුරය 3
පින්තුරය 4

මේ පොත ගොඩක් පරණ එකක්.මොනවා කරන්න ද.වේයෝ ඉතින් දන්නේ නෑනේ පොත් වල අගය......smile
මම පින්තුර වල ලින්ක් දැම්මේ මේවා ගොඩක් ලොකු නිසා.පින්තුරය නිකන් දැම්මා ම භාගයයි පෙන්නනේ.

No comments:

Post a Comment