
කට්ටියට මතක ඇතිනේ රන්දිව් සෙවාග් ට ලකුණු 100 ගන්න නොදී නෝ බෝල් එකක් දැම්මා කියලා.
මම නම් කියන්නේ රන්දිව් එක හිතලා දැම්මේ නෑ කියලා.
මොකද එයා ඊට කලින් බෝල තුනක් කෙලින් දැම්මා.ඒත් මේ යක්ෂ සෙවාග්ට ඒ එකකට වත් ගහන්න බැරිවුනා.ඊටපස්සේ දාපු බෝලෙ නේ නෝ බෝල් එක.එකට හොඳ පහරක් නම් එල්ල කළා සෙවාග්.ඒත් නෝ බෝල් නිසා එක් ලකුණක් එකතු වීමත් නිසා ඉන්දියාව දිනුම් නිසා අර පහර වැඩක් වුනේ නෑ.



මේක පරණ කථාවක් නේ.දැන් කියන්නම් කෝ මම මේක දාන්න හේතුව....

මේ සිද්ධිය නිසා එක එක අය අපේ රන්දිව් ට අනවශ්‍ය කථා හදන්න පටන් අරගෙන.මම දැක්කා අපේ ලංකාවේ ම එකෙක් මේකට විරුද්ධව කථා කරලා තියනවා.වෙන කවුරුවත් නෙමේයි සල්ලි වලට කෑදර
නිශාන්ත රණතුංග
කියනවා රන්දිව් කරපු දේ වැරදියි කියලා.





ඔයාලා ට මතක ද මේ ගොන් මෝඩ සෙවාග් ටෙස්ට් මැච් එකේ දී 99 ට අවුට් වුනා කියලා.
එහෙම එකේ මෙහෙම වුනා කියලා මොකද වෙන්නේ????ඒකේ දිත් රන්දිව් තමයි සෙවාග් ව අවුට් කලේ.
එක තමයි රන්දිව් ගෙ මංගල ටෙස්ට් කඩුල්ල...
බලන්න එකේ ලස්සන හොඳට බැට් කර කර හිටිය එකෙක් අර වගෙ අවස්ථාවක එහෙම සෙල්ලම් කරනවා ද???අනික එදා දවසේ රන්දිව් බෝල් කරපු පලවෙනි බෝලේට නේ මේ ගොන් වස්සා පැන්නේ....








දැන් ඔය කථාව ඕනේ නෑ....ෆෙස්බුක් එකේ ඉන්න අයට යි මේ කියන්නේ.මේ Fan Page එක Report කරන්න.අපේ රන්දිව් ට විරුද්ධව මේක කරලා තියෙන්නේ.
මෙන්න ඒ ජරා Page එක,

මෙන්න ඒ ජරා Page එක,
I hate Suraj Randiv
ඔයගොල්ලො මේ ගැන යාලුවන්ටත් කියන්න.අපේ රට වෙනුවෙන් සේවය කරන කෙනෙක් ට මෙහෙම වෙන්න දෙන්න නරකයි.රන්දිව් කියන්න අපිට ලැබුනු සම්පතක්.ඔහුව රැකගන්න එක අප සැමගෙ වගකීමයි.
කට්ටියම යන්න කලින් comment එකක් දලා යන්න අමතක කරන්න එපා....



