මේ කරුණාකරලා මගෙ බ්ලොග් එකට ඇවිල්ලා කුණුහරුප දාන්නේ නැතිව ඉන්නවා ද???
මට හරිම කරදරයක්.උඹට වෙන වැඩ නැද්ද???
අනික මගෙ බ්ලොග් එකට එන අයගෙ ID වලින් comment දාන්නේ???මගෙත් එක්ක මොනවා හරි ප්‍රශ්නයක් තියනවා නම් මාත් එක්ක විසඳගන්න එන්න.එහෙම නැතිව මගෙ යළුවන්ටත් කරදර කරන්නේ නැතිව ඉන්න...

ශාකුන්තල,ඉන්දරේ දෙන්නා මේ වගෙ වැඩ කරන්නේ නෑ.කරුණාකරලා කියන්නේ අයෙමත් මගෙ බ්ලොග් එකට ඇවිල්ලා ජරා පොස්ට් දාන්න එපා.
තව දෙයක් කියන්න ඕනේ මගෙ බ්ලොග් එකට වගෙ ම අනිත් අයගේ බ්ලොග් වලට ගිහිල්ලත් මේ වගෙ වැඩ කරන්න එපා.කාටවත් කරදරයක් නොවන ලෙස ජිවත් වෙන්න බලන්න.