July 17, 2010

අපේ මුතු ඇටය මුරලි( Muttiah Muralitharan)



ක්‍රිකට් ක්‍රිඩාවේ විකට් මැෂින් එක ලෙස හඳුන්වන මුත්තයියා මුරලිදරන් අදින් ඇරඹු ප්‍රථම ටෙස්ට් තරඟයෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව මීට සතියකට පෙර ප්‍රකාශ කලේය.sad sad sad

මම හිතුවා එක නිසා අපේ මුරලි වෙනුවෙන් මොනවා හරි කියන්න ඕනේ කියලා.smile biggrin

මුරලි ප්‍රථමයෙන් ම ටෙස්ට් පිටියට පැමිණෙන්නේ Australia එරෙහිව වර්ෂ 1992 අගෝස්තු 28 සිට සැප්තම්බර් 02 දක්වා පැවති තරඟයෙනි.එදා මෙදා තුර ඔහු කඩුලු 792ක් ලබාගෙන ඇත.ඔහුගෙ හොඳම පන්දු යැවීම ලෙස Zimbabwe ට එරෙහිව 51/9 ලෙස ය.ඒ වගෙම ඔහු England ට එරෙහිව 65/9 ද ලබාගෙන ඇත.මොහු පමණයි කඩුලු 9 ඒවා දෙපාරක් එක් ඉනිමක ලබාගත් එකම පන්දු යවන්නා.smile smile

මුරලි ට කඩුලු 800ක් ලබාගැනීමට තවත් අවශ්‍ය වී ඇත්තේ කඩුලු 8ක් පමණයි.ඒ සඳහා මොහුට ඉන්දියාවේ ප්‍රබල පිතිකරුවුන් රැසැක් සිටිනවා.ඒ අතර Little Master සචින්,නායක දෝනි,ඇණ දෙකක් වන VVS.ලක්ෂමන් සහ ඩ්‍රවිඩ්,අලි ඔලුවෙන් ඉන්න යුවි,වෙන්ඩ නායක රෙනා
අපේ මුරලිට තිබෙන මෙම අභියෝගය ජය ගැනීමට හැකිවෙවී ද????smile wink

coolcoolcoolමුරලි ඔබට ජය වේවා!!!!coolcoolcool

No comments:

Post a Comment