

කට්ටියම මේකත් බලන්න,
මේක තමයි අද මම බ්ලොග් එකට එනකොට දාල තිබ්බ comment එක,





මේක පැහැදිලි නැත්නම් මේකෙන් බලන්න,

කරුණාකරලා කියනවා ද මෙහෙම කරන්න හේතුව???මගෙන් මොනවා හරි වැරැද්දක් වුනා ද???



බ්ලොග් සංසදයේ ඉන්න මගෙ සහොදර සහොදරියන් ට කියන්නේ මේ වගෙ දෙයක් ඔබේ බ්ලොග් එකටත් වෙන්න පුලුවන්.එකෙන් බෙරෙන්න බලන්න.




ඔබත් ඔබේ බ්ලොගය පිළිබදව සැලිකිලිමත් වන්න...



