FIFA World Cup එකේ අවසාන මහා තරඟය පටන් ගැනීමට ඇත්තේ තවත් පැය කිහිපයකි.... මට හිතුනා fifa world cup එක ගැන මොනවා හරි කියන්න ඕනේ කියලා.
මම මුලින් ම කියන්න ඕනේ මෙවර ලෝක කුසලානේ නම් වැඩක් නෑ කියලා.මොකද තරඟය විනිශ්චය කිරිමට සිටි බොහො දෙනෙක් වැරදි කිරිමයි.එයට කදිම උදාහරණයක් ලෙස Germany vs England මැච් එකේ දී සිදු වූ සිද්ධිය කිවහැකිය.
කෙසේ හෝ මෙවර පෙරලීකාර රට ලෙස Germany කණ්ඩායම හැඳින්විය හැකිය.මන්ද මෙවර ලෝක කුසලානය දිනාගනී යැයි සිතු Argentina කණ්ඩායම goal 4-0 ලෙස අතිවිශ්ෂට ජයක් ලබාගත්තේ ය.ඒ වගෙම Netherlands කණ්ඩායම ද හැඳින්විය හැක.මන්ද ප්‍රබල Brasil කණ්ඩායම goal 2-1 ලෙස ජය ගැනිමත් සමඟ ම ඔවූන් මෙවර ලෝක කුසලානය තමන් සතු කරගැනීමේ බලාපොරොත්තු තවත් වැඩි වී ඇතැයි මට සිතේ.
පරණ කථා දැන් අමතක කරලා අද තරඟය ගැන කථා කරමු.මා සිතනා පරදි අද තරඟය ජයගනු ලබන්නේ Spain කණ්ඩායමයි.මා මුල සිටම ජයඝෝෂා නැගු එක් රටක් විය.Spain කණ්ඩායම මෙවර ලෝක කුසලානේ මුහුන දුන් ප්‍රථම තරඟය ම පරාජයට පත් වූ අතර ඒ සියල්ල අමතක කරමින් මොවුන් අද අවසන් තරඟයට මුහුණදී මට සුදානම්න වෙමින් සිටී.
අද තරඟයේ දී Spain කණ්ඩායම වෙනුවෙන් එක් ගෝලයක් ලබාගැනිමට David Villa හැකිවුවහොත් ඔහුට රන් සපත්තුව(Golden Boot) හිමිවේ.මගෙ එකම බලාපොරොත්තුව ද එයයි.
ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව Spain දෙවන ස්ථානයේ ද Netherlands සිව්වන ස්ථානයේ ද සිටී.මෙවර ලෝක කුසලානය හිමිවන්නේ අංක 2 ද නැත්නම් අංක 4 ද???
ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව Spain දෙවන ස්ථානයේ ද Netherlands සිව්වන ස්ථානයේ ද සිටී.මෙවර ලෝක කුසලානය හිමිවන්නේ අංක 2 ද නැත්නම් අංක 4 ද???
!!!!!! කණ්ඩායම් දෙකට ම උණුසුම් සුභ පැතුම්!!!!!!
මම නම් හිතන්නේ අද Fifa World Cup එක Spain ගයි..මොකද මචො උබට හිතෙන්නේ..? කවුරු ගයිද..? :D
ReplyDeleteමමත් Spain තමයි....;)
ReplyDeleteNetherlands වඩා Spain team එක ගොඩක් හොඳයි.එදා Germany එක්ක තිබ්බ semi final එකේ වගෙ සෙල්ලම් කලොත් නම් Spain දින එක කාටවත් නවත්තන්න බෑ.
:D aparade mage golden boot aka :(( ilaga para mage tamai oka =))
ReplyDeletehahaha :)) ilaga para try karannako..habai ekata yanna nam lankawe idala ba..
ReplyDeletepaata wenas karanna kiyawanna amarui
ReplyDeleteman hitanne oyage moniter eke awulk.mama wena ewa walin mage blog ekata gihilla tiyanawa.kisima awulk na
ReplyDelete