July 11, 2010

Fifa World Cup 2010



FIFA World Cup
එකේ අවසාන මහා තරඟය පටන් ගැනීමට ඇත්තේ තවත් පැය කිහිපයකි....cool cool smile මට හිතුනා fifa world cup එක ගැන මොනවා හරි කියන්න ඕනේ කියලා.wink

මම මුලින් ම කියන්න ඕනේ මෙවර ලෝක කුසලානේ නම් වැඩක් නෑ කියලා.මොකද තරඟය විනිශ්චය කිරිමට සිටි බොහො දෙනෙක් වැරදි කිරිමයි.එයට කදිම උදාහරණයක් ලෙස Germany vs England මැච් එකේ දී සිදු වූ සිද්ධිය කිවහැකිය.

කෙසේ හෝ මෙවර පෙරලීකාර රට ලෙස Germany කණ්ඩායම හැඳින්විය හැකිය.මන්ද මෙවර ලෝක කුසලානය දිනාගනී යැයි සිතු Argentina කණ්ඩායම goal 4-0 ලෙස අතිවිශ්ෂට ජයක් ලබාගත්තේ ය.ඒ වගෙම Netherlands කණ්ඩායම ද හැඳින්විය හැක.මන්ද ප්‍රබල Brasil කණ්ඩායම goal 2-1 ලෙස ජය ගැනිමත් සමඟ ම ඔවූන් මෙවර ලෝක කුසලානය තමන් සතු කරගැනීමේ බලාපොරොත්තු තවත් වැඩි වී ඇතැයි මට සිතේ.biggrin smile

පරණ කථා දැන් අමතක කරලා අද තරඟය ගැන කථා කරමු.මා සිතනා පරදි අද තරඟය ජයගනු ලබන්නේ Spain කණ්ඩායමයි.මා මුල සිටම ජයඝෝෂා නැගු එක් රටක් විය.Spain කණ්ඩායම මෙවර ලෝක කුසලානේ මුහුන දුන් ප්‍රථම තරඟය ම පරාජයට පත් වූ අතර ඒ සියල්ල අමතක කරමින් මොවුන් අද අවසන් තරඟයට මුහුණදී මට සුදානම්න වෙමින් සිටී.smile smile smile

අද තරඟයේ දී Spain කණ්ඩායම වෙනුවෙන් එක් ගෝලයක් ලබාගැනිමට cool David Villa cool හැකිවුවහොත් ඔහුට රන් සපත්තුව(Golden Boot) හිමිවේ.මගෙ එකම බලාපොරොත්තුව ද එයයි.smile razz

ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව Spain දෙවන ස්ථානයේ ද Netherlands සිව්වන ස්ථානයේ ද සිටී.මෙවර ලෝක කුසලානය හිමිවන්නේ අංක 2 ද නැත්නම් අංක 4 ද???questionquestionquestion

coolcoolcool!!!!!! කණ්ඩායම් දෙකට ම උණුසුම් සුභ පැතුම්!!!!!! coolcoolcool