මම මේක කලින් බ්ලොග් දාපු එකක්.හැබැයි ඒ දැම්මේ පින්තුරයක් නොමැතිවයි.මේක තමයි මම මුලින් ම Photo Shop වලින් කරපු පලවෙනි නිර්මාණය....



මේ තමයි ඒ පින්තුරය,
ඔයගොල්ලෝ මේක කියවලා comment එකක් දලා යන්න....








මට සමහර අය කිව්වා රතු පාටන් දාන්න එපා කියලා.හරියට පෙන්නේ නෑ කියලා.එක නිසා මම අද ඉදන් දාන පොස්ට් නිල් පාටින් දාන්න තිරණය කලා.