August 17, 2010

Breaking Benjamin All Albums


මම ගොඩක් ආස කරන Rock Band එකක් තමයි Breaking Benjamin කියන්නේ.smile මේ ගොල්ලන්ගෙ එක සින්දුවක් ඇහුවොත් ඔක්කෝම සින්දු ටික අහන්න හිතෙයි.cool ඒ තරම් ලස්සනයි BB ගෙ සින්දු....cool cool cool cool cool කොකටත් මේ සින්දුව අහලා ඉන්නකෝ.wink මේ සින්දුව තමයි මම මුලින් ම ඇහුවේ.

Diary Of Jane




මේ ගොල්ලෝගෙ පළවෙන් ඇල්බම් එක තමයි Saturate...cool පහළ ඇත්තේ මේ ඇල්බම් එකේ සින්දු ටිකේ නම් සහ Download කරගන්න Link එකයි.smile

Saturate

1. Wish I May 2. Medicate 3. Polyamorous 4. Skin 5. Natural Life 6. Next To Nothing 7. Water 8. Home 9. Phase 10. No Games 11. Sugarcoat 12. Shallow Bay


Download Link-
http://kewlshare.com/dl/1d3d64cd8125/Saturate.rar.html

මේ ඇල්බම් එක තමයි ඒ ගොල්ලෝ දෙවැනියට කලේ.....wink

We are not alone

1. So Cold 2. Simple Design 3. Follow 4. Firefly 5. Break My Fall 6. Forget It 7. Sooner or Later 8. Breakdown 9. Away 10. Believe 11. Rain

Download Link-
http://kewlshare.com/dl/0e12ec3132c3/We_Are_Not_Alone.rar.html


මේක තමයි ඒ ගොල්ලන්ගෙ දෙවැනි ඇල්බම් එක.මම උඩින් ම සින්දුවක් දුන්නා නේද??smile ඒ සින්දුව තියෙන්නේ මේ ඇල්බම් එකේ තමයි.

Phobia

1. Intro 2. Diary Of Jane 3. Breath 4. You 5. Evil Angel 6. Until The End 7. Dance With The Devil 8. Topless 9. Here We Are 10. Unknown Soldier 11. Had Enough 12. You Fight Me 13. Outro 14. Diary Of Jane


Download Link-
http://kewlshare.com/dl/62d59332993e/Phobia.rar.html


මේක තමයි දැනට කරපු අන්තිම ඇල්බම් එක.මේකේ නම් ගොඩක් හොඳ සින්දු තියනවා.cool ඒ අතර මේ සින්දුව නම් ගොඩක් හොඳයි...cool


Give Me A Sign




මෙන්න ඒ ඇල්බම් එක,

Dear Agony

1. Fade Away 2. I Will Not Bow 3. Crawl 4. Give Me A Sign 5. Hopeless 6. What Lies Beneath 7. Anthem Of The Angels 8. Lights Out 9. Dear Agony 10. Into The Nothing 11. Without You


http://rapidshare.com/files/285683208/Breaking_Benjamin-Dear_Agony-2009-VAG.rar.html


ඔයාලා කැමති නම් මේ පොස්ට් එකට comment එකක් දලා යන්න.....biggrin wink smile

6 comments:

  1. :D මැක්සා සින්දු ටික.ඒත් බාගන්න බෑ.වෙන සයිට් එකක් තිබ්බෙම නැද්ද අප්ලොඩ් කරන්න !! =))

    ReplyDelete
  2. මම ලින්ක් එකක් හොයලා දෙන්නම්

    ReplyDelete
  3. http://www.mediafire.com/?bodbdx1zzwk

    http://www.filestube.com/23b7a3da0b038e7503ea/details.html

    ReplyDelete
  4. u r welcum mchn....

    puluwan nam mae blog eka follow parak damawada??? :D

    ReplyDelete